Posts by Rishani
පණිවුඩය 2018 September-December
පණිවුඩය 2018 May-August
අවසරයි රැජිණිය…!
මිනිසුන් වන අපි එකිනෙක සමග ගැටෙමින් එක සමාජයක් විදිහට ජීවත් වීමට කැමැත්තෙමු.එසේම බොහොමයක් ක්ෂීරපායි විශේෂද සමාජීය ජීවිතයකට හැඩ ගැසී ඇති බව සත්ත්ව ලෝකය නිරීක්ෂණය කරන අපට පෙනෙන කරුණකි. දුරටත් නිරීක්ශනයේදී පෙනෙන කරුණ නම් ක්ශීරපායින්ට අමතරව මෙම චර්යාව මත්සයන්,පක්ෂීන්,උරගයන්,අප්රෘශ්ටවංශීන් වන කුහුඹුවන්,මීමැස්සන්,වේයන් වැනි සතුන් අතරද ප්‍රචලිත බවය.නමුත් මෙම රංචු ලෙස ජීවත් වීමේ චර්යාව කුහුඹුවන්,මීමැස්සන් අයත්වන හයිමොනොප්ටෙරා නම්…
Read Moreඇස රැවටූ දඩයම්කරු (The Deceiving Hunter)
වර්ෂ 1897 ඔස්ටේ්රලියානු වාර්ථාකරුවකු වන ජේමිස් හින්ග්ස්ලි (James Hingsley) ඉන්දුනීසියාවට ගොස් පෙරළා තම මවුරටට පැමිණියේ තමන් ඉන්දුනීසියාවේදී සමනළුන් ආහාරයට ගන්නා විලෝපික උඩවැඩියාවක් (Carnivorous Orchid) දුටු බව පවසමිනි. මල වෙත පැමිණෙන කෘමීන් මල් පෙති මගින් අල්ලා ගන්නා ආකාරය ඔහු නිරීක්ෂණය කර තිබිණි. නමුත් හින්ග්ස්ලි සත්‍ය වශයෙන් දුටුවේ කෘමීන් අහරට ගන්නා විලෝපික මලක් නොව උඩවැඩියා මලේ හැඩය…
Read More