𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟎𝟏: 𝐓𝐡𝐞 𝐑𝐞𝐚𝐥 𝐀𝐧𝐢𝐦𝐚𝐥𝐬 𝐁𝐞𝐡𝐢𝐧𝐝 𝐭𝐡𝐞 𝐍𝐢𝐠𝐡𝐭 𝐅𝐮𝐫𝐲 (‘𝐓𝐨𝐨𝐭𝐡𝐥𝐞𝐬𝐬’ චරිතයට පණ දුන් සැබෑ සත්ත්වයා) “සිනමාවේ අපූරු නිර්මාණ බොහෝවිට ආරම්භ වන්නේ සොබාදහමේ අසිරිමත් නිර්මාණවලිනි.” මෙම විශේෂාංගය තුළින් සිනමාවේ ජනප්‍රිය ප්‍රබන්ධ සත්ත්ව චරිත පිටුපස සැඟවුණු සැබෑ සත්ත්ව ලෝකය සහ ඒවාට ආභාෂය වූ සොබාදහමේ අපූරු නිර්මාණ පිළිබඳව ඔබ සමඟ ගවේෂණය කිරීමට අප බලාපොරොත්තු වෙමු. 𝐇𝐨𝐰 𝐭𝐨 𝐓𝐫𝐚𝐢𝐧…

Read More